මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. විදුලි ගාස්තු සහ ඉන්ධන මිල වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බවත් මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීමට පනතක් ගෙන ඒමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේදී සඳුදා අනුමත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු සඳහන් කළා.
මහ බැංකුව ප්‍රතිසංස්කරණයට නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වෙනවා – ඩිව් ගුණසේකර
-
රුපියලේ අගය තවත් පහළට – ඩොලරය රු. 317 පනී……
Read more >> -
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..
Read more >> -
වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……
Read more >> -
මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……
Read more >> -
2026දී ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්…..
Read more >> -
ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?
Read more >> -
ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය…..
Read more >> -
අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්……
Read more >> -
අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි…..
Read more >> -
මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී……
Read more >>

