ආන්දෝලනාත්මක එකලස් කරන ලදැයි සැලකෙන ලෑන් කෘෂර් වර්ගයේ ජීප් රථයේ වත්මන් අයිතිකරු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අද (30) උදෑසන වලාන දූෂණ මර්දන ඒකකයටභාරවීමෙන් අනතුරුව වලාන දූෂණ මර්දන නිලධාරීන් විසින් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අද (30) සහ 3.30ට පමණ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් රාත්‍රී 8 දක්වා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර පානදුර වලාන දූෂණ මර්දන ඒකකය නිලධාරීන් විසින් මතුගම පොලිසියට භාරදීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව නීතිඥවරයා වෙත දැනුම් දී ඇති බවට වාර්ථා වෙයි…..
කළුතර චන්දන පෙරේරා