කොළඹ – රත්නපුර ප්රධාන මාර්ගයේ ඇහැළියගොඩ, මින්නාන ප්රදේශයේදී බියර් කන්ටේනර් රථයක් පෙරළී ගොස් තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.