අද දින පාන්දර මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් අධික ලෙස වේගය වැඩි වී පහළට ඇදී ගොස් ඇත. මෙහිදී එම බස් රථයෙ රියදුරු විසින් ස්ථානෝචිත ප්‍රඥ්ඥාව යොදා බස් රථය ඇල්ල දෙසට ගමන් කරවා මගීන්ගෙ ජීවිත බේරා ගත්හ.
කඩුගන්නාව ජයන්ත ඒකනායක.
බස් රථයක් පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පහළට ඇදී ගොස් ඇත
-
ශ්‍රි ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට කුමක් සිදුවෙයිද ?
Read more >> -
IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට….
Read more >> -
පෙබරවාරි මාසයේ මෙරට අපනයනවල වර්ධනයක්…
Read more >> -
වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට….
Read more >> -
ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට….
Read more >> -
QR කේත අවභාවිත කර ඉන්ධන ලබාගැනීම් ගැන පැමිණිලි 1,000ක් – පොලීසියෙන් විමර්ශන….
Read more >> -
ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බව GMOA කියයි….
Read more >> -
හෙට දින සිට නැවත දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතියි….
Read more >> -
මිල වැඩි කිරීම් ගැන අහන්න බේකරි හිමිකරුවන් වෙළෙඳ අමාත්‍යංශයට කැඳවයි….
Read more >> -
කළු කඩ මිල පාලනය කරන්න සහල් ආනයනය කිරීමේ සූදානමක්….
Read more >>

