බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නැහැ – ගැමුණු

semi-bus

ඉන්ධන මිල ඉහළ දැමූවද බස් ගාස්තු සංශෝධනයකට යාමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව ඉන්ධන ගාස්තු වැඩිවී ඇත්තේ 2% ක පමණ ප්‍රතිශතයකින් වීම නිසා බස් ගාස්තු සංශෝධනයකට යාමේ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.