පැති බැම්මට යටවූ තිදෙනා මරුට….

News Iamges.00_00_01_15.Still1427

හංගම, පැලැස්ස ප්‍රදේශයේ පැති බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී ඇති බව වාර්තා වෙයි.වැඩබිමක පැති බැම්ම ඉදිකරමින් සිටි කම්කරුවන් තිදෙනෙක් මෙලෙස යටවී ඇති බව අහංගම පොලීසිය පවසයි.බැම්මට යටවී සිටි තිදෙනා ගොන්නගහේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලීසිය පවසයි…