මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බවයි සඳහන් වන්නේ. මුජිබර් රහුමාන් මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වැනිදා සිට බල පැවැත්වෙන බවද මහ ලේකම්වරයා දන්වා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමට දැනුම්දෙයි
-
නව වසරේ දේශපාලන සැලසුම හෙළි කළ හිටපු ජනපති මහින්ද…..
Read more >> -
හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප….
Read more >> -
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව යයි…..
Read more >> -
සෞඛ්‍ය ඇමති WHO විශේෂඥයින් සමඟ සාකච්ඡාවක…..
Read more >> -
එජාපයෙන් විශේෂ නිවේදනයක්…..
Read more >> -
මිය ගිය මිදිගම ලසාගේ නිවස අසල අබිරහස් මරණයක්….
Read more >> -
අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි….
Read more >> -
ජනපති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැදකී….
Read more >> -
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්…
Read more >> -
ඉන්දීය උප ජනපති, ජනපති හමු වෙයි…
Read more >>

