ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (09) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ අනුව අද උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. 09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
-
වැව් සංවර්ධනය කළ බව පවසමින් වසර කිහිපයකට පෙර සිදු වූ කෝටි 60ක වංචාවක්…
Read more >> -
නුවරඑළිය ප්‍රා.ස සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට…..
Read more >> -
ගෑස් මිල ඉහළ ගිය ඇත්ත හේතුව ඇමති විජිත කියයි….
Read more >> -
සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්….
Read more >> -
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතයි….
Read more >> -
ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට….
Read more >> -
අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි…..
Read more >> -
මීළග පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ…..
Read more >> -
විශේෂඥ වෛද්‍යවරයාගේ රෝහල් තනතුරු ඉවත් කරලා – GMOA…..
Read more >> -
මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා නිවාඩුව අවලංගු කෙරේ……
Read more >>

