පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පවසමින් දයාසිරිගෙන් ලිපියක්….

Dayasiri

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ලිපියක් යොමුකරමින් දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කර ඇත.

දයාසිරි ජයසේකර මහතා 2024 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබල වේගය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තුව සඳහා පත්වූ මන්ත්‍රීවරයෙකි.

ඔහු මෙම ලිපිය යොමුකර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ලෙසය.

පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්,1