නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, කඩුගන්නාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කළ බවයි ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔහුව මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමටත් නියෝග කර තිබෙනවා.

