රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදලක් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. ඒ අනුව අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ගැටලු රැසකින් ජනතාව පීඩා විඳින අවස්ථාවක රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක මෙවැනි විශාල මුදලක් වැයකර පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව සිදුකරන මහා අපරාධයක් බවට අවධාරණය කරන බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ.
නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවීමට තීරණය කරයි
-
අධික උණුසුම මානසික අවපීඩනයන් ඇති කරයි…..
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි….
Read more >> -
2026 වසරේ ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්…..
Read more >> -
සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්….
Read more >> -
සෞඛ්‍ය ඇමති නලින්දට GMOAයෙන් අභියෝගයක්….
Read more >> -
2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි….
Read more >> -
කෝටි ගණනින් මත්ද්‍රව්‍ය හසුකරගත් නාවික හමුදා මෙහෙයුම……
Read more >> -
රයිස් – කොත්තු – ප්ලේන්ටි මිල ඉහළට…..
Read more >> -
උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම්……
Read more >>

