ධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්ම වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
ධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්ම වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා.
-
ගෑස් නැව් දෙකක් දිවයිනට….
Read more >> -
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්….
Read more >> -
QR ලියාපදිංචියට WhatsApp අංකයක්….
Read more >> -
සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන නිකුත් කිරීම ගැන දැනුම්දීමක්….
Read more >> -
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027දී ආරම්භ කිරීමට සියල්ල සූදානම්…..
Read more >> -
ප්‍රසිද්ධ ආයතනවල නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් සිදුකරන අන්තර්ජාල මූල්‍ය වංචා….
Read more >> -
‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් 124,412ක් අත්අඩංගුවට….
Read more >> -
දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 5කට රැඳවුම් නියෝග….
Read more >> -
නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග…..
Read more >> -
නොරොච්චෝලේ විදුලිය ගැන ආන්දෝලනාත්මක කතාබහක්….
Read more >>