දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
අදාළ රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණා.
දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු අත්අඩංගුවට
-
ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම් – අගමැති හරිනි…..
Read more >> -
වෛද්‍ය වර්ජනය හෙටත්…..
Read more >> -
කොළඹ මහනගර සභාවේ සිදු වී ඇති බව කියන දූෂණ වංචා ගැන මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම අරඹයි……
Read more >> -
ශ්‍රී ලංකාව – ප්‍රංශය අතර වරාය හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා…..
Read more >> -
NPPයට බලය හිමි හබරාදුව ප්‍රා.ස. සභාපති ඉල්ලා අස්වෙයි…..
Read more >> -
මධ්‍යම කඳුකරය යළි ගොඩනැඟීමට සියලු පාර්ශ්ව ඒකාබද්ධ වු නව ව්‍යුහයක් – ජනපති…..
Read more >> -
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්……
Read more >> -
නීතිපතිවරයා ඉලක්ක කරගමින් සිදුවන ප්‍රකාශ සම්බන්ධව නීතීඥ සංගමයෙන් නිවේදනයක්……
Read more >> -
වෛද්‍යවරුන් ලබන 23 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරයි…..
Read more >> -
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ…..
Read more >>

