ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම්දීමට නියමිත බව ඉන්දියාවේ Hindustan Times වාර්තාකර තිබෙනවා. ඒ අනුව අදාළ දැනුම්දීම චීනය විසින් අද දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව සිදුකරනු ඇති බවයි Hindustan Times සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාරදීමට කටයුතු කර තිබුණා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයේ ස්ථාවරය IMF වෙත දැනුම්දීම අද – Hindustan Times
-
ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්රස්තවාදයට එරෙහිව ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි….
Read more >> -
ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්…..
Read more >> -
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නව කමිටුවක්…..
Read more >> -
ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස චමින්ද පතිරාජ පත්කෙරේ…..
Read more >> -
2026 වසරට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණය චීන සමූහාණ්ඩුවෙන්…..
Read more >> -
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති….
Read more >> -
ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?
Read more >> -
මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට……
Read more >> -
ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ බස් රථයක් ගසක ගැටී අනතුරක්…..
Read more >> -
සාම පාගමනේ ගමන් මග…..
Read more >>

