ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා. ඒ අනුව වසරේ ගතවූ දින 30 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 8360 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1731 ක් ලෙසයි දැක්වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, වත්තල, ගොතටුව ප්‍රදේශවලින්, පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ යන ප්‍රදේශවලින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක්
-
හෝමූස් වසා දැමුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්….
Read more >> -
රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්…..
Read more >> -
සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක්…..
Read more >> -
ගොවීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්….
Read more >> -
උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කරයි….
Read more >> -
RMV ලොක්කා ලබන 30 දක්වා රිමාන්ඩ්….
Read more >> -
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදන මැයි මාසය තෙක් මිල වැඩි නොකිරීමට තීරණයක්…
Read more >> -
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සයිබර් ආරක්ෂාව ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහනක්…..
Read more >> -
නුවරඑළියේ ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්රයෙන් පහළට….
Read more >> -
චමින්ද කුලරත්නගේ පෙත්සම් විභාගයේදී කථානායක වෙනුවෙන් නීතිපති අද පෙනීසිට නැහැ….
Read more >>

