ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව්වීමට ඇති හැකියාව හේතුවෙන් මෙම නිර්දේශය ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව ත්රස්තවාදීන්ට හා අන්තවාදීන්ට උපකාර කළ කිසිවෙකුට හෝ අසාදු ලේඛන ගත කරන ලද සංවිධානවලට කිසිඳු කොටසක් මිලදී ගැනීමට හෝ ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ කරන්නේ නැහැ – සරත් වීරසේකර
-
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
සමාජ මාධ්‍ය කැලඹූ විඩීයෝවේ සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට….
Read more >> -
‘බටු මීයා’ගේ බිරිඳ සහ තවත් තිදෙනෙකු පොළොන්නරුවේ දී අත්අඩංගුවට…..
Read more >> -
මෙහෙයුම් අවසන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයින්….
Read more >> -
පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18ක් අත්අඩංගුවට…
Read more >> -
දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……
Read more >> -
ඉන්දියානු මහකොමසාරිස්වරයා මහියංගනයට…..
Read more >> -
තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..
Read more >> -
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි…..
Read more >>

