හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බවත් ඒ අනුව නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද එහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබෙනවා.
ජොන්ස්ටන්ගේ නඩුවකට ඉදිරිපත් කළ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි
-
ගිනිඅවියක් අතැතිව කාන්තාවක් සමග පැටලුණු මන්ත්‍රී අර්ච්චුනා…….
Read more >> -
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්…..
Read more >> -
විශ්වාසය බිඳුන හැටි කියන හර්ෂ….
Read more >> -
මන්ත්‍රී නලින් කළ ප්‍රකාශයට ‘RDA’ පිළිතුරු දෙයි…….
Read more >> -
ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය……
Read more >> -
මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්……
Read more >> -
හැකර්වරුන්ට මුදල් ගෙවීම ගැන හොයන්න කාරක සභාවක් පත් කරන්නැයි සජිත් ඉල්ලයි….
Read more >> -
2029 වසර වනවිට රිය අනතුරු මරණ අඩු රටක් බිහි කිරීම රජයේ අරමුණ බව බිමල් කියයි…..
Read more >> -
ආරක්ෂක ලේකම්, UN සහකාර මහලේකම් නිව්යොර්ක් හිදී හමුවෙයි…..
Read more >> -
හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප…..
Read more >>

