හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බවත් ඒ අනුව නඩු විභාගය මැයි මස 10 වනදා පවත්වන බවයි විනිසුරුවරයා සඳහන් කළේ. එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද එහිදී නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූ බවට චෝදනා කර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබෙනවා.
ජොන්ස්ටන්ගේ නඩුවකට ඉදිරිපත් කළ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි
-
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි – ඇප මත මුදාහැරේ….
Read more >> -
සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන තොරතුරු දිය යුතු නැහැ – අභියාචනාධිකරණයෙන් තීන්දුවක්…..
Read more >> -
වන්දි ගෙවන කෙහෙළිය – මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග….
Read more >> -
මෙරට ඉරාන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල අතර හමුවක්….
Read more >> -
නීතිවිරෝධීව ඉන්ධන රැස්කරන ස්ථාන වටලන්න වටගලගෙන් උපදෙස්….
Read more >> -
ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බව GMOA කියයි….
Read more >> -
නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ….
Read more >> -
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය සහ අනිල් ජයන්ත අතර හමුවක්….
Read more >> -
රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කරමින් දුන් තීන්දුව ඉවතට….
Read more >> -
අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය….
Read more >>

