ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.
පසුගිය මාස කිහිපයට ප්‍රථම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර ගැනීමේදී අනුර කුමාර දිසානායක මහ්තා ප්‍රමුක ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාව සඳහා නාම යෝජනා භාර දුන් තුෂාර රාජපක්ෂ මහතා (18) දින එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය කොට්ඨාස සංවිධායකවරයා වශයෙන් පත්වීම් භාරගෙන ඇත .
තනතුරට අදාළ පත්වීම එක්සත් ජාතික පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් තුෂාර රාජපක්ෂ මහතාට ලබාදෙන අයුරු ඡායාරූපය දිසවේ.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන අයතන සදහා නාමයෝජනා භාර දුන් නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙක් එජාපයෙන් කොට්ඨාශ සංවිධායක ධූරයක් බාරගනී.
-
පාස්කු මහමොළකරුවන් රටට හෙළි කරන්න ගම්මන්පිල දින දෙයි….
Read more >> -
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ පැමිණිල්ල කල් යයි…
Read more >> -
සජින් වාස්ට අධිචෝදනා….
Read more >> -
අලුත් අවුරුදු ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට අවසන් එකඟතාවය….
Read more >> -
බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්….
Read more >> -
මර්වින් සිල්වාට එරෙහි නඩුව යළි විභාගයට…
Read more >> -
QR ක්‍රමවේදය සති අන්තයේ හඳුන්වා දුන් හේතුව හෙළි වෙයි….
Read more >> -
ඉන්දියන් සාගර ආරක්ෂාවට කලාපීය සංවාදයක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ….
Read more >> -
QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නැහැ – GMOA..
Read more >> -
ලබන වසරේදී පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක්…
Read more >>

