ජපානයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් ඇතිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Kyushu හා Shikoku යන ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.