ජපාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ටෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළේ ධාවන පථයකට ගොඩබස්වන විට ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා ඉවත් කර ඇති බවයි ගුවන් සේවය උපුටා දක්වමින් ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
ජපානයේ ගුවන් යානයක ගින්නක්
-
පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය….
Read more >> -
රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි……
Read more >> -
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා කරන්න එපා – සිරිල් ගාමිණි පියතුමා…..
Read more >> -
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල් තැබීමේ විවාදයක්……
Read more >> -
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්….
Read more >> -
ජනපති හෙට අනුරාධපුරයට….
Read more >> -
හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාරට එරෙහි නඩුවක් කල් යයි….
Read more >> -
ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක….
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාවක් චාවකච්චේරි නගර සභාවේදී සම්මත වෙයි….
Read more >> -
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන්න – ජනාධිපති ලේකම්…..
Read more >>

