ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් එල්ල කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව ඔහුට පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සමාජය ව්‍යාකූලත්වයට පත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඇති බවයි ජපානයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කිරීමට නියමිතව තිබියදී, සමාජය තුළ ඡන්දය පවත්වයිද නැද්ද සම්බන්ධයෙන් යම් දෙගිඩියාවක් මතුව ඇති බවත්, නමුත් දෙගිඩියාව ඇත්තේ ඡන්දය ගැන නොව දෙගිඩියාව ඇත්තේ රනිල්ට බවයි ජන හමුව අමතමින් ඔහු සඳහන් කළේ.
සහතික වශයෙන්ම ජනාධිපතිවරණය පැමිණෙන බව ද, මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව රනිල් පරාජයට පත්වී සාමකාමීව ගෙදර යන බව ද අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියා.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා, රනිල් පරදිනවා, සාමකාමීව ගෙදර යනවා – අනුර
-
කොළඹ මහ නගර සභාවේ හිටපු මුස්ලිම් කොංග්රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින දෙයි….
Read more >> -
ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 18 වැනිදා….
Read more >> -
මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි….
Read more >> -
අත්අඩංගුවේ පසුවන පිල්ලයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවයි….
Read more >> -
Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්….
Read more >> -
යුද්ධය නතර කරන්නැයි අමෙරිකාවට බලකරමින් කොළඹදී විරෝධතා….
Read more >> -
දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්..
Read more >> -
නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා….
Read more >> -
සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ….
Read more >> -
බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්….
Read more >>

