අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක….
-
බලශක්ති සැපයුම ගැන ජනපතිගෙන් සහතිකයක්…..
Read more >> -
දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අගමැතිනිය කියයි….
Read more >> -
අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුණත් යම් යුදමය තත්ත්වයකට රට වැටිලා – සුනිල් වටගල…
Read more >> -
ඇමති විජිත සහ ඊශ්‍රායලය විදේශ ඇමති අතර සාකච්ඡාවක්….
Read more >> -
ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්….
Read more >> -
හිටපු ඇමති සරණට එරෙහි නඩු 04ක තීන්දුව අප්‍රේල් මස 30 වනදා…..
Read more >> -
ජනපති හෙට අනුරාධපුරයට….
Read more >> -
බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කිරීමට අයිතියක් නැහැ – සජිත් ප්‍රේමදාස…..
Read more >> -
සංඝ සමුළුවේදී රජයට සංඝ ප්රඥප්තියක් පනවයි…..
Read more >> -
ජනපති රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි….
Read more >>

