ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (29) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්ථා වෙයිමෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.මරණකරු ගිං ගඟේ මෝය කට අසල දිය නෑමට ගොස් අතුරුදහන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව තරුණයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.එහිදී කිමිදුන්කරුවන්ට තරුණයාගේ මළ සිරුර හමුව ඇති අතර සිරුර ගොඩට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලදී.සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි
ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වෙයි…
-
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්…..
Read more >> -
වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි….
Read more >> -
විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හරි…….
Read more >> -
ජපානයේ නව රැකියා ක්ෂේත්රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයි…..
Read more >> -
CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට….
Read more >> -
මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙකු මරුට…..
Read more >> -
අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයක…..
Read more >> -
අංක තහඩු මුද්‍රණයට නව වැඩපිළිවෙලක්…..
Read more >> -
මෙදා සැරේ අවුරුදු නැකතට ආ බාධාව…..
Read more >> -
මැදපෙරදිග යුද ගැටුම් මැද මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා තත්ත්වය ගැන දැනුම්දීමක්…
Read more >>

