කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
කුරුණෑගල කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම දැරිවියගේ මව විදේශගතව සිටි අවධියේ මෙම අතවර සිදුවී ඇති බවත් පාසලේ තම පන්තිභාර ගුරුවරිය වෙත මෙම සිද්ධිය දරුවා විසින් සැලකිරීමෙන් අනතුරුව කුරුණෑගල කාන්තා කාර්යාංශයට දැන්වීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදු කරන ලද අතර දැරිවිය කුරුණෑගල සීක්ෂණ රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.
දැරිවියගේ මව විදේශගත වීමෙන් පසු වරින් වර මෙම සිදුවීම සිදුව ඇති බවත් දැනට මසකට පමණ පෙර මව නැවත ලංකාවට පැමිණ ඇති අතර දැනට දැරිවිය මව භාරයේ සිටි.
අධිකරණ වෛද්‍ය වාර්තා කුරුණෑගල සීක්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.
කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
-
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරි – පූජිත්ට එරෙහි නඩුව කැඳවයි…..
Read more >> -
මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් පත් කරයි….
Read more >> -
විදුලි වෘත්තීය සමිති සහ ජනපති අතර සාකච්ඡාව සාර්ථකයි……
Read more >> -
අල්ලස් කොමිසමේ වැටුප් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය….
Read more >> -
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් ද ? – GMOA සැකයෙන්…..
Read more >> -
සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක්…..
Read more >> -
මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් අයගේ තොරතුරු හෙළි වෙයි…..
Read more >> -
බටුවත්ත චාමරගේ බිරිඳගේ ලක්ෂ 400ක් වටිනා සුපිරි නිවස තහනම් කෙරේ……
Read more >> -
විපක්ෂයේ මහජන හඬ හදිසියේම දිලිත් හමුවෙයි…..
Read more >> -
මහනුවර ජාත්‍යන්තර පාසලක හත් හැවිරිදි දරුවෙකු හදිසි අනතුරකින් මරුට…..
Read more >>

