මම යෝජනාකරලා තියෙන්නේ ජන සම්මත ව්‍යවස්ථාවට අනුව දහදෙනක් ඉන්නවා දහදෙනා පත්කන්න්නෙ කව්ද ඒකෙ පාර්ලිමෙන්තුවෙන් එක්කෙනෙක්වත් නැහැ කැබිනට් මන්ඩලයෙන් එක්කෙනෙක් වත් නැහැ
දහදෙනාම පත්කරන්නෙ රටේ ජනතාව ජාතික ලැයිසිතුවෙන් වගේ කියන්න ඔනෙ මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව මේක ඇතුල්කල යුතුුමයි
යනුවෙන් නාගානන්ද මහතා බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය සමග සම්මුක සාකච්චාවකට එක්වෙමින් සදහන් කලේය
කැබිනට් මන්ඩලය පත්කල යුත්තේ ජනාධිපති නොව ජනතාවයි- නාගානන්ද කොඩිතුවක්කු
-
සුරේෂ් සලේ ගැන අධිකරණය CIDයට දුන් නියෝගය….
Read more >> -
අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය….
Read more >> -
සුරේෂ් සලේව රෝහල්ගත කෙරේ….
Read more >> -
වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළට – අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න…..
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >> -
වැඩිකළ බස් ගාස්තුව ප්‍රමාණවත් – හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි….
Read more >> -
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්…
Read more >> -
බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්….
Read more >> -
IOC ඉන්ධන වර්ග කිහිපයක මිල යළිත් ඉහළට…
Read more >> -
QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට….
Read more >>

