අද (12) උදෑසන දුම්රිය ගමන් වාර රැසක ප්‍රමාදයන් සිදුව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද සවස් වන විට මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ අවසන් කිරීමට කටයුතු කර තිබූ අතර අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව නිවේදනය කර තිබුණා.

