පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ පාසල් යළි නඟා සිටුවීම සඳහා එම පාසල් සඳහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් ,පාසල් උපකරණ, සුහුරු පන්ති කාමර, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, ප්‍රථමාධාර කට්ටල, ඇතුළු ලක්ෂ තිහකට ආසන්න දව්‍ය සහ උපකරණ ලබාදීම බදුල්ල දිඹුලන විද්‍යාලයේදී සිදු කරන ලදී.
එම අවස්ථාවට බදුල්ල දිඹුලන විද්‍යාලයේ විදුහල්පති මහින්ද බණ්ඩාර හේරත් මහතා බදුල්ල පන්වැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩි.එමි අජන්ත සිසිර කුමාර බදුල්ල විහාරගොඩ විද්‍යාලයේ විදුහල්පති ගයාන් හර්ෂ කුමාර ඇතුළු ගුරුභවතුන් සහ දරු දැරියන් සහ මාතර හරිස්චන්ද්‍ර මිල්ස්(පොදු) සමාගමේ කළමනාකර අධ්‍යක්ෂක සේනක සමරසිංහ ප්‍රධාන මුල්‍ය නිලධාරි තුෂාර ගජනායක මානව සමිපත් ප්‍රධානි රන්ජන කොඩිතුවක්කු මිළදි ගැනිමි කළමනාකරු චන්දන කොඩිකාර අභ්‍යන්තර සේවා කළමනාකරු කුසල නිරංජන බාලගේ මහත්වරුන් එක්ව සිටියහ.
ආපදාවට ලක් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුනක් සඳහා මාතර හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම මගීන් ලක්ෂ තිහකට ආසන්න පරිගණක යන්ත්‍ර ඇතුළු වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කෙරේ.
-
තෙවන ලෝක යුද්ධයක අඳුරු සෙවනැලි මකන සතර බ්‍රහ්ම විහරණයේ මහා බලය….
Read more >> -
පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් කරයිද?
Read more >> -
ජනමාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වේ…..
Read more >> -
දිට්වා නිසා තෙමසක් මුළුල්ලේ කූඩාරම්වලට කොටුවූ ගමක්….
Read more >> -
නුවරඑළිය සංචාරකයන්ට නවමු ආකර්ශනීය අත්දැකීමක් ලබා දෙමින් “නේච රාවණා ලෝ ග්‍රැවිටි සයිකලින්” අවම ගුරුත්වාකර්ෂණ ශරීර සුවතා පාපැදි සවාරි වැඩසටහන ඇරඹෙයි…..
Read more >> -
වැලිගම බටවල පාතේගම ශ්‍රී ධම්මරතන දහම්පාසලේ 2026 වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි…..
Read more >> -
මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ කටයුතු පහසු කරවීමට නව දුරකථන යෙදවුමක් හදුන්වා දෙයි….
Read more >> -
ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ ‘විලාපය’: ඇජෙන්ඩා සහ ඇඩ්වර්ටයිසින් මැද වැළලෙන ‘මහපොළොවේ සත්‍යය’……
Read more >> -
NIRDC යටතේ පළමු කාර්තුවේ තෝරාගත් ව්‍යාපෘති 9කට සහතික පත් පිරිනැමේ…
Read more >>

