ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ආනයනික අර්තාපල් බද්ද මාස 04 කට දීර්ඝ කිරීමට තීරණය කෙරේ
-
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර විශේෂ සාකච්ඡාවක්…..
Read more >> -
සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට….
Read more >> -
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානි ගැන UNDP වාර්තාවක්….
Read more >> -
මහනුවර – නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට….
Read more >> -
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි…
Read more >> -
නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන නිකුත් කෙරේ….
Read more >> -
ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු….
Read more >> -
පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගැන දැනුම්දිමක්….
Read more >> -
NBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්….
Read more >> -
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්…..
Read more >>

