අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් තම පුතා සමග නිවස තුළ ලිංගිකදින ඇයට පහර දී දෙමව්පියන් වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වු කාන්තාවකට ඓතිහාසිගත තීන්දුවක් දෙන ලදී.
මෙම කාන්තාව විසින් තම පුතාගේ පෙම්වතිය නිරුවත්ව කාමරයක ලිංගිකව හැසිරෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ පුතාව එම ස්ථානයෙන් ඉවත් කර පුතාගේ පෙම්වතිය පමණක් වීඩියෝ දර්ශන ගත ගතකර එය එම දැරිවියගේ දෙමව්පියන්ට පෙන්වා ඇති බවත් එයින් කම්පනයට පත් වූ එම දැරිවිය විසාදය නැමති මානසික රෝගයට ගොදුරු වී ඇත. කුරුණෑගල කාන්තා කාර්යාංශය විසින් චෝදනා තුනක් යටතේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනුකරන ලදී.
1) අයුතු ලෙස සිරකර තබා ගැනීම.
2)අයුතු ඡායාරූප ලබා ගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම.
3)ඇයට පහර දී තුවාල සිදු කිරීම.
යන චෝදනා තුන යටතේ වරද පිළිගත් නිසා මාස 23 සිර දඬුවම් වසර දහයකට අත්හිටවන ලද අතර
1/2/චෝදනාවලට රුපියල් දාහ බැගින් ද තුන්වන චෝදනාවට 1500ක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසද දඬුවම් නියම කරන ලදී.
මහේස්ත්‍රාත්වරයා විසින් තවත් වෙන කෙනෙකුට මෙවැනි දෙයක් නොවන ලෙසත් සමාජයට ආදර්ශයක් ආදර්ශයක් ලෙසත් කාන්තාවක විසින් සිදු නොකළ යුතු දෙයක් තමන් සිදු කර ඇති බවත්,නමුත් මුල් අවස්ථාවේ වරද පිළිගත් බැවින්මෙම අධිකරණයට දිය හැකි උපරිම දඬුවම නියම කරන බවත්විවෘත අධිකරණයේදී පවසා ඉහත කාන්තාවට තරයේ අවවාද කරන ලදී.
මෙම පිරිමි දරුවා සහ දැරිවිය අවුරුදු විස්සක දෙදෙනෙකි.
අද දින කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් තම පුතා සමග නිවස තුළ ලිංගිකදින ඇයට පහර දී දෙමව්පියන් වෙත නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වු කාන්තාවකට ඓතිහාසිගත තීන්දුවක් දෙන ලදී.
-
ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අනතුරකට ලක්වූ රථයේ රියදුරා මත්ද්‍රව්‍ය ගෙන තිබූ බවට හෙළිවෙයි..
Read more >> -
සියලු ස්ථානමාරුවීම් අප්‍රේල් 02 වනදා සිට ක්‍රියාත්මකයි….
Read more >> -
QR ක්‍රමවේදය යටතේ ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නැහැ – GMOA..
Read more >> -
දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට….
Read more >> -
ලබන වසරේදී පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක්…
Read more >> -
ආනයනික භාණ්ඩවල මිල ගැන නියෝජ්‍ය වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්….
Read more >> -
දිස්ත්‍රික්ක 14කට උණුසුම් කාලගුණයක්…..
Read more >> -
දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි…..
Read more >> -
මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට IOC සහතික වෙයි…..
Read more >> -
පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් කරයිද?
Read more >>

