Whatsapp සඳහා නව යාවත්කාලීන කිරීමක් Meta සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව පරිශීලකයෙකු විසින් යොමුකරන Whatsapp පණිවිඩයක් විනාඩි 15 ක් තුළ සංස්කරණය කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.