සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.