UDA හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට….

News Iamges.00_00_01_01.Still429

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.