ශ්රී ලංකා පළමු ඉනිමට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කරගැනීමට සමත් වුණා. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 62ක් සහ ඩැරල් මිචෙල් ලකුණු 102ක් රැස් කරගැනීමට සමත් වූ අතර මැට් හෙන්රි වේගවත් ලකුණු 72ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුළු 04ක් බිඳ දැමූ අතර, ළහිරු කුමාර කඩුළු 03ක්, කසුන් රාජිත කඩුළු 02ක් සහ ප්රභාත් ජයසූරිය 01ක් කඩුල්ලක් බිඳ දැම්මා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පිටුපසින් සිටිනවා.
SLvsNZ : නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වෙයි
-
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්රම් රතෝර් ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >>

