සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30 ට Wellington හිදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

