වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර තරගය අද (24) පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය ශ්රී ලංකා වේලාවෙන් 1.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

