සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද (14) පැවැත්වෙනවා.
ඒ අනුව තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.
අද දිනයේ නව විස්සයි විස්ස නායක වනිඳු හසරංගගේ නායකත්වය යටතේ කණ්ඩායම තරගවැදීමට නියමිතයි.

