SL vs ZIM : තරගයට වර්ෂාවෙන් බාධා

srilanka-vs-zim-wup-new-archived

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.