SL vs PAK 2nd Test: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

srilanka-vs-pakistan-1st-test

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මදුෂංක දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.