SL vs PAK: පන්දුවාර 40 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 283/4

world-cup-srilanka-vs-parkistan

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අටවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 283 ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී සධීර සමරවික්‍රම ලකුණු 76 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබාගෙන සිටිනවා.