SL vs NED : පන්දුවාර 10 ක් අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව – 48/2

srilanka-cricket-team-nn

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසනයේ  කඩුලු 2 ක් දැවී ලකුණු 48 ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.