SL vs ENG : එංගලන්තයේ 9 වන කඩුල්ලත් බිඳ වැටෙයි

srilanka-cricket-team-nn

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 25 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 147 ක් ලබා ගෙන සිටිනවා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 3 ක්, ඇන්ජලෝ මැතිව්ස් හා කසුන් රාජිත කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.