සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 143 ක් ලබාගෙන තිබෙනවා.
ක්‍රියාත්මක වන්නේ තරගයේ 32 වන පන්දුවාරයයි.
පන්දුවට පහරදෙමින් සිටින චරිත් අසලංක ලකුණු 38 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 29 ක් ලබා සිටිනවා.

