සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (02) පැවැත්වෙනවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 70 ක් ලබාගෙන තිබෙනවා.
ක්‍රියාත්මක වන්නේ තරගයේ 18 වන පන්දුවාරයයි.
පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 29 ක් හා චරිත් අසලංක ලකුණු 02 ක් ලබා සිටිනවා.

