SL vs AFG 1st ODI : කාසියේ වාසිය ඇෆ්ගනිස්තා​න කණ්ඩායමට

sl-vs-afg-1st-odi

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය අද (02) පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරඟය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත එක්දින වරම් දිනාගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් හට ආබාධයක් හේතුවෙන් මෙම තරඟය අහිමි වී තිබෙනවා.