SL v AUS : පන්දුවාර 25 ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 152 යි

652d0a8d220f7

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 14 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25 ක් අවසනයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 152 ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින කුසල් ජනත් පෙරේරා ලකුණු 76 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 05 ක් ලබා සිටිනවා.