ONMAX DT අධ්‍යක්ෂවරුන් 05 ක් අත්අඩංගුවට

onmax-court

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරමීඩ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.