Online Safety පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුව අසල මහජන විරෝධතාවක්

65af7f2f9f498

Online සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව මහජන විරෝධතාවක් අද (23) උදෑසන පාර්ලිමේන්තු වටරවුම අසලදී පවත්වා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇහිරීමට හා ව්‍යවසායකයින් සහ නිර්මාණකරුවන්ගේ වෘත්තීන් අනතුරේ හෙළීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය සඳහා සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සමාජ සහ මහජනතාව එක්ව සිටි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

65af7f2f9f498 65af7f32f376b 65af7f31023b6 65af7f3025df3