LPL Qualifier 01 : Dambulla Aura කණ්ඩායමට ලකුණු 147 ක ඉලක්කයක්

galle-vs-aura

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය ලෙස (Qualifier 1) Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අතර තරගය මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 146 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් ලසිත් කෘස්පුල්ලේ ලකුණු 80 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 3 ක් හා Noor Ahmad කඩුලු 2 ක් ලබා ගත්තා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා Dambulla Aura කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 147 ක්.
ලකුණු පුවරුව පහතින්.

64de0321c766f