LPL 2023: කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Dambulla Aura කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.